Saturday, May 18, 2019


නුබ නමින් පැතු පැතුම් එකින් එක ගිලිහෙද්දි
කෙසේ නම් මම දරා ගන්නද…..
මගේ සිතට සතුට ගෙන දුන් නුබම
මෙතරම් දුකක්‌ දුන් බව
කෙලෙස නම් සිතන්නද……….

No comments:

Post a Comment