මතක අමතකයිලූ
ඔව් ඒ හිතට
එකඟයිලූ
මාව දන්නෙ
නෑලූ
දැකලා වාගේ
පුරුදුයිලූ
දන්නැතිකමට ළං
වි රත්තරන්
මම ඔබට පෙම්
කළේ ඉස්තරම්
පව් කරල වැඩක්
නෑ සිල් අරන්
මම යන්නම
යන්නම් සමු අරන්
ඔබ හින්ද
වැටුණු අපරාදෙ කඳුළු
පසුතැවෙන තැනට
වැටූණ මං
මම හීන දැකපු
හැමදාම පෙනුණු
සුදු මූන ඔබගේ
රත්තරන්
අමතකයි නම්
පෙම් කෙරුව මං
ලෝකෙට මොනවාද
කියන්නෙ
කිසිම වරදක්
නොකෙරු ලෙස දැන්
ඔබ කොහොමද
ජීවත් වෙන්නෙ
දන්නැතිකමට ළං
වි රත්තරන්
මම ඔබට පෙම්
කළේ ඉස්තරම්
පව් කරලා
වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු
අරන්
ඔබ හින්ද
වැටුණු අපරාදෙ කඳුළු
පසුතැවෙන තැනට
වැටුණ මං
මම හීන දැකපු
හැමදාම පෙනුණු
සුදු මූන ඔබගේ
රත්තරන් //
ඔබට පිං දැන්
හොඳ වැඩී මං
කවදා හරි
තේරුම් යයි නේ
මා එපා නම්
යන්න පුළුවන්
මොනවාද බලාගෙන
ඉන්නේ
දන්නැතිකමට ළං
වි රත්තරන්
මම ඔබට පෙම්
කළේ ඉස්තරම්
පව් කරලා
වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු
අරන්






